Terms & Conditions

  1. This site includes design, layout, appearance, and graphics, reproduction is prohibited under copyright, which is part of our Terms and Conditions.
  2. Unauthorized use of the information on this website may result in damages or criminal offenses.
  3. From time to time links to other sites on this site may also be included. These links are provided for your convenience to provide further information.
  4. The information you enter into our website is at your own risk. So be sure to include only your correct information.
  5. The Ministry is not responsible for any injustice or fraud caused by the use of this website for the inclusion of false or incorrect information due to your negligence or any other reason.
  6. This Website and use of the website subject to the laws of Sri Lanka and you have no right to include any defamatory information that could harm another person.

නියමයන් හා කොන්දේසි

  1. මෙම වෙබ් අඩවියේ සැලසුම, පිරිසැලසුම, පෙනුම, සහ චිත්‍රක ඇතුළත් වේ, අපගේ නියමයන් සහ කොන්දේසි වල කොටසක් වන ප්‍රකාශන හිමිකම් අනුව ප්‍රතිනිෂ්පාදනය කිරීම තහනම් වේ.
  2. මෙම වෙබ් අඩවියේ තොරතුරු අනවසරයෙන් භාවිතා කිරීම හානි සඳහා හිමිකම් පෑමක් සහ/හෝ අපරාධ වරදක් විය හැක.
  3. කලින් කලට මෙම වෙබ් අඩවියේ අමාත්‍යාංශයට අයත් වෙනත් වෙබ් අඩවි වලට සබැඳි ද ඇතුලත් විය හැකිය. වැඩිදුර තොරතුරු ලබාගැනීමට හා ඔබගේ පහසුව සඳහා මෙම සබැඳි සපයා ඇත.
  4. ඔබ අපගේ වෙබ් අඩවිය සඳහා ඇතුළත් කරන තොරතුරු වල වගකීම ඔබ සතුය. එනිසා ඔබේ නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් කිරීමට වගබලාගත යුතුය.
  5. ඔබගේ නොසැලකිල්ල හෝ වෙනත් හේතුවක් මත වැරදි හෝ අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් සිදුවන අසාධාරණයක් හෝ වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍යාංශය වගකියනු නොලැබේ.
  6. මෙම වෙබ් අඩවිය සහ එහි භාවිතය ශ්‍රී ලංකාවේ නීතියට යටත් වන අතර වෙනත් පුද්ගලයෙකුට හානිදායක වන අපහාසාත්මක කිසිදු තොරතුරක් ඇතුළත් කිරීමට ඔබට අයිතියක් නැත