All Ceylon Silmatha National Board Meeting

The All Ceylon Silmatha National Board meeting was held under the chairmanship of Rev. Polonnaruwe Dhamma Nanda Silmaniyan and Hon. Chief Registrar Rev. Mulgirigala Seelapriya Manindra Silmaniyan and the presence of the Registrars and Presidents representing all districts except the Northeast. Attention was paid to the problems faced by the Silmanis in various areas, and many issues were discussed regarding the organization of the pujotsava to be held next year. The meeting was held on the 18th of in the auditorium of the Ministry of Buddhasasana, Religious and Cultural Affairs and Buddhist Affairs Commissioner (Development and Progress Control) Mr. Niranjan Jayakodi and other heads of ministries participated in this event. Hon. Minister Mr. Vidura Wickramanayake also participated to this event.

සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම

සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම, ගරු සභාපති පූජ්‍ය පොළොන්නරුවේ ධම්ම නන්දා සිල්මෑණියන් වහන්සේ හා ගරු ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුල්ගිරිගල සීලප්‍රිය මනින්ද්‍රා සිල්මෑණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිර හැර අනෙකුත් සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරන ලේඛකාධිකාරී සහ සභාපති සිල්මෑණිවරුන් වහන්සේලාගේ වැඩමවීමෙන් පැවැත්විණි. සිල්මෑණිවරුන් වහන්සේලා විවිධ ප්‍රදේශයන් හි මුහුණදෙන ගැටළු පිලිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, ලබන වසරේ පැවැත්වීමට නියමිත පූජෝත්සව සංවිධානය සම්බන්ධයෙන් ද කරුණු බොහෝමයක් පිලිබඳව සාකච්ඡා විය. මෙම රැස්වීම 18 දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන හා ප්‍රගති පාලන) නිරංජන් ජයකොඩි මහතා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

அகில இலங்கை சில்மாதா தேசிய சபைக் கூட்டம்

அகில இலங்கை சில்மாதா தேசிய சபைக் கூட்டம் வணக்கத்திற்குரிய தலைவர் பொலன்னறுவே தம்மநந்த சில்மானிய மற்றும் கௌரவ பிரதம பதிவாளர் வணக்கத்திற்குரிய முல்கிரிகல சீலப்பிரிய மணீந்திர சில்மானியனு தலைமையில் வடக்கு கிழக்கு தவிர்ந்த அனைத்து மாவட்டங்களை பிரதிநிதித்துவப்படுத்தும் பதிவாளர்கள் மற்றும் தலைவர்கள் முன்னிலையில் நடைபெற்றது.